හඳහන · bawantha.lk

ඔබේ පෞද්ගලිකත්වය

හඳහන සුරකින්නේ නැත

නම සහ උපන් විස්තර ගණනය සඳහා තාවකාලිකව මතකයේ පමණක් භාවිත කරයි. මෙම යෙදුම දත්ත ගබඩාවකට ඒවා සුරකින්නේ නැත. පිටුව වසා දැමූ විට නැවත ලබා ගැනීමට ගිණුමක් හෝ වාර්තා ඉතිහාසයක් නැත.

බාහිර සේවා නැත

උපන් විස්තර AI සේවාවකට හෝ බාහිර ජ්‍යොතිෂ API එකකට නොයවයි. Analytics, දැන්වීම්, cookies හෝ browser storage භාවිත නොකරයි. බ්‍රවුසරයේ ස්වයංක්‍රීය form history පාලනය ඔබේ browser සැකසුම් මත රඳා පවතී.

තාක්ෂණික සටහන්

මෙම යෙදුම ඉල්ලීමේ උපන් විස්තර log කරන්නේ නැත. සත්කාරක හෝ ජාල සේවා සපයන්නා සම්බන්ධතා metadata සටහන් කළ හැක. ප්‍රතිඵල මුද්‍රණය කර හෝ PDF ලෙස සුරැකූ විට එම ගොනුවේ ආරක්ෂාව ඔබ සතුය.

← කේන්දරය ගණනය කිරීමට